සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4773

සූක්ෂ්ම ලේඛනය

micro-document

සූක්ෂ්ම වන්තාව

micro-thought

සූක්ෂ්ම ව්ච්ඡේදනය

Bot. microdissection

සූක්ෂ්ම ව්‍යූහය

1. microstructure
2. microstructures

සූක්ෂ්ම විකිරණමානය

Phy. radiomicrometer

සූක්ෂ්ම විච්ඡේදනය

microdissection

සූක්ෂ්ම විශ්ලේෂණය

Che. microanalysis

සූක්ෂ්ම ශරීරය

n. psyche

සූක්ෂ්ම ශල්‍යකර්මය

n. microsurgery

සූක්ෂ්ම ස්ඵටිකය

microcrystal

සූක්ෂ්ම ස්වරූපය

Oth. microform

සූක්ෂ්ම සෞත්‍රික

Mat. microcanonical

සූක්ෂ්ම-රසායන විද්‍යාව

microchemistry

සූක්ෂ්ම-රසායනික

microchemical

සූක්ෂ්මතාව

Aes. subtlety

සූක්ෂ්මදර්ශකය

n. microscope

සූක්ෂ්මදර්ශ්‍රී

a. sharp-sighted

සූක්ෂ්මදර්ශී

sharp-sighted

සූක්ෂ්මමාපකය

n. micrometer

සූක්ෂ්මාත්මතාව

1. Aes. sensibility
2. Soc. sensitivity

සූක්ෂ්මාවධායී

Aes. meticulous

සූක්ෂ්මාවස්ථාව

Mat. microstate

සූක්ෂ්මෝපකරණය

micromanipulator

සූක්‍රය

Eco. sucre