ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1508

miniscule

a. ඉතා කුඩා

miniskirt

n. මිනිගවොම

minister

1. n. අධිකාරී
2. n. අමාත්‍යයා
3. n. ඇමති
4. Law. ඇමතිවරයා
5. Law. උපකාරකයා
6. n. තානාපතියා
7. n. දේවගැති තැන

ministerial

1. a. අමාත්‍ය
2. Law. ඇමති

ministrant

1. n. උපස්ථායකයා
2. n. දේවමෙභෙය කරන්නා
3. දේවමෙහෙය කරන්නා

ministration

1. n. ආවතේවය
2. n. උපස්ථානය
3. n. දේව මෙභෙය
4. n. සේවාව

ministry

1. n. අමාත්‍ය මණ්ඩලය
2. Law. අමාත්‍යංශය
3. Law. අමාත්‍යකය
4. n. ඇමති ධූරය
5. n. ඇමති ධූරයේ කාර්යාලය
6. n. දේවගැති ධූරය

minium

1. Civ. රෙඩ් ලෙඩ්
2. Civ. සාදිලිංගම්

mink

1. මින්කයා
2. n. මුගටි වර්ගයේ සතෙක්
3. n. මුගටියාගේ ලොම්

minnow

n. තිත්තයන් වැනි කුඩා මිරිදිය මාලු වර්ගයක්

minoan

a. ලෝකඩ යුගයට අයත්

minor

1. Sta. අඩු වයස් කාරයා
2. n. අඩු වයස් ළමයා
3. a. අප්‍රධාන
4. a. අල්පේශාක්‍ය
5. Mat. කනිෂ්ඨය
6. a. ඛුද්දක
7. Soc. චුල
8. Sta. බාල වයස් කාරයා
9. Acc. බාල වයස්කරු
10. n. බාල වයස්කාරයා
11. Eco. බාලවයස්කයා
12. Law. බාලවයස්කරු
13. Soc. බාලවයස්කාරයා
14. a. රොඹු
15. Acc. වයෝ බාලයා
16. Soc. වයෝබාලයා
17. a. සුළු
18. a. සුළු පටු

minor axis

Mat. සුළු අක්ෂය

minor premise

1. Soc. පක්ෂ අවයවය
2. Psy. පක්ෂාවයවය

minor role

Aes. චූල භූමිකාව

minor scale

Psy. අල්ප ග්‍රාමය

minor term

Log. පක්ෂ පදය

minority

1. n. ගණනින් අඩු පක්ෂය
2. n. බාල අවස්ථාව
3. Law. බාලවිය
4. Law. බාල්‍යය
5. n. වඩා අඩු ගණන
6. සුලුතරය / බාලවිය
7. n. සුළු ජාතිය
8. n. සුළු පක්ෂය
9. Soc. සුළුතරය

minster

n. ප්‍රධාන දේවස්ථානය

mint

1. n. ටංක ශාලාව
2. n. ටංකණ
3. n. ටංකනය
4. Law. ටංකනය කරනවා
5. n. මිංචි
6. මිංව
7. vt. මුදල් අච්චු ගසනවා
8. n. රාශිය
9. n. සුවඳතලා

mintage

1. Eco. ටංකන ගාස්තු
2. Law. ටංකනය
3. n. මුදල් පිළිබඳ මුද්‍රාංකනය

minuend

Mat. වියෝකල්‍යය

minuet

n. ලාස්‍ය නැටුම් විශේෂයක්

minus

1. a. 0 ටත් වඩා අඩු
2. a. අඩු
3. a. ඌන
4. a. ඍණ
5. n. ඍණය
6. prep. රහිතව
7. a. රිණ
8. සෘණ
9. සෘණය
10. prep. හිඟව