උපස්ථායකයා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. සමීපයෙහි සිට උපස්ථාන කරන්නා; භික්ෂුවකගේ ආවතේවයෙහි යෙදී සිටින්නා; කැපකරුවා; රෝගියකු රැක බලා ගන්නා.
2. (ක්රිස්ති.) නා. මෙහෙකරුවා; සේවකයා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. සමීපයෙහි සිට ආවතේව කරන්නා; රෝගියකු රැකබලා ගන්නා තැනැත්තා (බෞ.සං. උපස්ථායක)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. attendant
2. n. ministrant