දන්තුර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. සම ව නොපිහිටි; විෂම වූ; අතරතුර හිස් ව ඇති.
2. වි. දැති සහිත; දත් බඳු දැති ඇති.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. dentate
2. a. serrate