හැඩ ගහනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. පිළියෙල කරනවා ; සකස් කරනවා ; උවමනා කරන ආකාරයට සකසනවා.
2. ඇල වෙනවා ; පැත්තකට බර වෙනවා ; ඇද වෙනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

v. cast