පේළාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පෙට්ටිය ; පේටිකාව.
2. මුදල් දමන පසුම්බිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. box
2. cassone