පේසිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. මස්පිඩ ; මස් ගොබය.
2. (සත්ව.) ශාරීරික චලනය ඇති කරන සංකෝචක පටකය.
3. මව් කුස උපන් කලල රූපය.
4. පක්ෂි බිජුව.
5. පිපුණු දළුව.
6. කොපුව.