ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 410

cast-iron

1. n. චිනච්චට්ටි
2. n. චීනචට්ටි
3. adj. චීනච්චට්ටි
4. n. වාත්තු කළ යකඩ
5. n. වාත්තු යකඩ
6. st. වාත්තුයකඩ

cast-net

1. වීසිදැල
2. බරු දැල
3. අතංගුව

cast-off

1. ඉවත් කළ
2. ඉවත් කළ දේ
3. මුදා හරින
4. මුදා හැරීම

castanet

1. n. අංගුෂ්ටක්ධල්ලකි
2. සංගීතයේ තාලය තබනු පිණිස ලීයෙන් හෝ ඇත් දළවලින් තැනූ කයිතාලම

castaway

1. නැව කැ අතරමං වූ පුද්ගලයා
2. n. නැව කැඩී අතරමං වූ පුද්ගලයා

caste

1. n. කුලය
2. n. ගෝත්‍රය
3. n. පක්ෂය
4. n. රැහැ
5. n. වර්ගය
6. n. වර්ණය
7. වරිගය

caste system

n. කුල ක්‍රමය

castellan

1. එහි ආණ්ඩුකාරයා
2. n. දුර්ග මාලිගයෙහි මුරකරු
3. n. දූර්ග මාර්ගයෙහි මුරකරු
4. බලකොටුවක පාලකයා

castellated

1. a. අට්ටාල සහිත
2. a. ප්‍රකාර සහිත
3. n. ප්‍රාකාර හා අට්ටාල සහිත

castellation

අටල්ල තැනීම

caster

1. n. අනුගාමි රෝදය
2. n. අනුගාමිය
3. n. අනුගාමී රෝදය
4. කැස්ටර් රෝදය
5. භ්‍රමික රෝදය

caster sugar

n. පිටි සීනි

castigate

1. v. ගහනවා
2. v. තළනවා
3. දඩූවම් කරනවා
4. vi. දඬුවම් කරනවා
5. vi. පහර දෙනවා
6. v. බණිනවා
7. vi. හික්මවනවා

castigation

1. n. තාඩනය
2. n. දඬුවම
3. n. බැණීම
4. n. හික්මවීම

castigator

n. දඬුවම් කරන්නා

casting

1. Aes. අභිනේතෘ වරණය
2. Aes. නළු වරණය
3. n. වාත්තු කිරීම
4. Aes. වාත්තුකම
5. n. වාත්තුව
6. Civ. වාත්තුවම

casting vote

1. Acc. තීරක චන්දය
2. n. තීරක ඡන්දය
3. n. තීරණ ඡන්දය

casting-net

1. අත් දැල
2. අතංගුව

castings

1. ගැඩවිල් පස්
2. වසුරු

castle

1. n. දුර්ගය
2. n. මාළිගාව

castor

1. n. අනුගාමි රෝදය
2. n. එඬරු

castor oil

1. n. එඬරු තෙල්
2. n. එඬරුතෙල්
3. n. එරඬු තෙල්

castor-oil

1. එඬරු තෙල්
2. එඬරුතෙල්

castor-oil plant

1. n. එඬරු
2. n. එරඬු
3. n. එ‍්රණ්ඩ
4. n. එ‍්රණ්ඩක