අතංගුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කුඩා මසුන් ඇල්ලීම සඳහා අතින් මෙහෙයවන දැල් ගොටුව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. cast-net
2. casting-net
3. hand-net