සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 79
අත බබා
n. infant
අත බලා ශාස්ත්රකීම
n. cheiromancy
අත මාරුව
අත යට
adv. underhand
අත වනනවා
අත වරදිනවා
v. blunder
අත වැසියෝ
n. alumni
අත සෝදන කෝප්පය
n. finger bowl
අත සෝදනවා
අත සෝදා ගන්නවා
අත හරිනවා
1. Aes. omit
2. v. release
3. v. relinquish
4. v. give up
අත හැරීම
Aes. omission
අතංගුව
1. cast-net
2. casting-net
3. hand-net
අතක ඇඟිලි මෙන් හැඩ ඇති
a. palmate
අතකොලුව
අතකොළුව
අතග
Civ. wrist
අතගහනවා
vt. handle
අතගා බලනවා
අතගා බැලිය හැකි
a. palpable
අතගානවා
vti. touch
අතගෑම
n. stroke
අතට අත දී ආචාර කරනවා
vt. shake hands