සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 80
අතට ගන්නවා
අතට දැනෙන
a. tangible
අතට දැනෙන ආකාරය
n. feel
අතට නොදැනෙන
a. impalpable
අතට පත් කරනවා
Law. make over
අතථතාව
Soc. unreality
අතථ්ය
අතථ්ය ආචයනය
Inf. virtual storage
අතථ්ය තොරතුරු
අතථ්යවීම
n. unrealism
අතදරුවා
n. babe
අතදරුවා කිරිවරනවා
vt. wean
අතදරුවාගේ පිට ඇඳුම
n. crawler
අතන
adv. there
අතන මෙතන
1. adv. here and there
2. adv. hither and thither
අතන්ද්රතාව
Med. insomnia
අතපත ගගා සිටිනවා
vt. potter
අතපත ගා කඩාදමනවා
vi. monkey
අතපත ගා බලනවා
vt. explore
අතපත ගානවා
අතපතගා කිලුටු කරනවා
vt. thumb
අතපතගානවා
vt. tamper
අතපය ගසමින් දඟලනවා
vi. struggle