සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 81

අතපය විහිදා ගෙන වැතිර සිටින්නා

n. sprawler

අතපය විහිදාගෙන ඉන්නවා

vti. sprawl

අතපය සෝදාගන්නා ස්ථානය

n. lavatory

අතපසු කරන

a. dilatory

අතපසු කරනවා

1. vt. defer
2. vti. delay
3. delaying
4. vti. forget
5. vt. neglect
6. vt. postpone
7. vt. procrastinate

අතපසු කිරීම

1. n. dilatoriness
2. n. procrastination

අතපසු වූ වැඩ

n. backlog

අතපසු වෙනවා

1. vti. delay
2. delaying
3. vt. go by

අතපසුව

1. n. arrear
2. adv. arrears

අතපසුවූ ඉතිරිය

arrear

අතපිට

1. adv. immediately
2. adv. promptly

අතපොළසන් දෙනවා

v. clap

අතමාරු බැංකු ගාස්තුව

Eco. backwardation

අතමිට

1. n. means
2. n. possession
3. n. wealth

අතර

1. prep. amid
2. prep. amidst
3. prep. among
4. prep. amongst
5. prep. between
6. adv. betwixt
7. n. midst

අතර මගදී නවත්වනවා

vt. intercept

අතර මඟදී

conj. on the way

අතර කාලය

1. n. interval
2. n. space

අතර පතර

Bot. sparse

අතර විවාහය

Law. intermarriage

අතර ස්ථානය

n. space

අතරක්නැති

a. immediate

අතරගුලු වැටීම

interlocking

අතරට කොළ දමනවා

vt. interleave