සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 82
අතරට දමනවා
vt. interject
අතරට පැමිණෙනවා
vi. intervene
අතරට යොදනවා
vt. stick in
අතරතුර
1. prep. betwixt
2. prep. during
3. prep. for
4. prep. in-between
5. adv. intermittently
6. a. intervening
7. adv. occasionally
8. prep. while
9. a. ad interim
අතරතුර කාලය
අතරතුර කාලයෙහි වූ
a. interim
අතරතුර යොදනවා
1. vt. interlard
2. vt. intersperse
අතරතුර විසුරුවනවා
vt. intersperse
අතරතුරේ දී
අතරතුරේදී
1. prep. during
2. adv. in passing
අතරමං කරනවා
අතරමං කළ
adj. abandoned
අතරමං වීම
Phy. straggling
අතරමං වූ දරුවා
n. stray
අතරමග
අතරමගදී නවත්වනවා
vt. interrupt
අතරමගදී නැවැත්වීම
n. interruption
අතරමඟ
1. n. midway
2. adv. on the way
අතරමඟදී
adv. en route
අතරමැද නොනවත්වන
අතරමැදි
Mat. intermediate
අතරමැදි පාලනය
Acc. internal control
අතරමැදියා
1. Eco. intermediary
2. Soc. middleman
අතරමැදියෙකු ලෙස ක්රියා කරනවා
vi. intercede