අතරමැදියා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. දෙදෙනෙකු හෝ කීප දෙනෙකු අතර සිදුවන ගනු දෙනුවක දී හෝ ක්‍රියාවක දී ඊට සම්බන්ධ වී ක්‍රියා කරන පුද්ගලයා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Eco. intermediary
2. Soc. middleman