සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 83
අතරවාරයෙහි
a. ad interim
අතරවාරේ
1. adv. meanwhile
2. adv. in the meantime
අතර්කණ
Psy. unreasoning
අතර්කානුකූල
Aes. illogical
අතර්ජක
අතරැසි
Che. interstices
අතරින්
අතරින් තැබුම
Sur. interposed
අතරින් පතර
1. adv. occasionally
2. adv. now and then
අතරින් පතර කපා දමනවා
vt. thin out
අතරින් පතර පිහිටි
a. stray
අතරින් පතර සිදුවන
a. spasmodic
අතරෙන්
අතරෙහි
අතරෙහි තබන ලද
a. interposal
අතරෙහි තබනවා
vti. interpose
අතරෙහි තැබීම
අතරෙහි පවතිනවා
vi. intervene
අතරෙහි යෙදීම
අතරෙහි යොදන ලද්ද
n. inset
අතරෙහි යොදනවා
vt. put in
අතරෙහි වූ
a. mean
අතරෙහි වූ ඉඩ
n. interspace