සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 84

අතල

non-planar

අතල මැද ජලාශයන් ඇතිව සෑදුණු හිරිගල් දිවයින

n. atoll

අතලොස්ස

n. handful

අතවැස්සා

n. acolyte

අතවැසි මෙභෙකරුවා

n. valet

අතවැසි මෙහෙකරුවා

valet

අතවැසියා

1. n. alumnus
2. n. apprentice
3. n. assistant
4. n. follower
5. n. pupil
6. n. scholar
7. n. servant

අතහැර යනවා

1. vti. pass
2. Acc. vacate

අතහැරීම

omission

අතළොස්ස

n. handful

අත්

n. arms

අත් වැඩ

hand-work

අත් අකුරු

1. n. fist
2. Psy. handwriting
3. Psy. script

අත් අකුරු කලාව

chirography

අත් අකුරු කලාව දන්නා

chirographer

අත් අකුරු බලා ශාස්ත්‍ර කීම

n. chirography

අත් අකුරු සටහන

n. autograph

අත් අඩංගුව

n. clutches

අත් අඩංගුවට ගැනීම

Law. arrest

අත් අඬුව

Art. pliers

අත් අවගාරය

Art. gimlet

අත් ඇන්ද

1. Aes. bridge
2. Aes. handrest

අත් ඇඳි ඇති සැප පහසු පුටුව

n. armchair

අත් ඉඟෙහි තබාගෙන

adv. akimbo