අතළොස්ස
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. බොකු ගැසූ අත්ල.
2. නා. බොකු ගැසූ අත්ලෙහි රඳනා ප්රමාණය; ස්වල්පය; ටික.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. බොකු ගැසූ අත්ල/ස්වල්ප ප්රමාණය; සීමිත ප්රමාණය
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. handful
1. නා. බොකු ගැසූ අත්ල.
2. නා. බොකු ගැසූ අත්ලෙහි රඳනා ප්රමාණය; ස්වල්පය; ටික.
නා. බොකු ගැසූ අත්ල/ස්වල්ප ප්රමාණය; සීමිත ප්රමාණය
n. handful