සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 85

අත් උදව්කරුවා

Civ. mate

අත් එන්නත් කිරීම

n. inoculation

අත් ඔර්ලෝසුව

n. watch over

අත් කට

armhole

අත් කඩ

Civ. stave

අත් කර ගත හැකි

adj. acquirable

අත් කර ගන්න ලද

acquired

අත් කර ගන්නවා

v. acquire

අත් කර ගැනීම

acquisition

අත් කරගන්නවා

1. vt. attain
2. vti. obtain
3. vt. seize

අත් කියත

hand-saw

අත් කොපු

Art. gloves

අත් කොපුව

1. glove
2. muff

අත් ගල

handstone

අත් තබනවා

vti. impose

අත් තලනය

Civ. punner

අත් තැබීම

n. imposition

අත් තුවක්කු විශේෂයක්

n. rifle

අත් තුවක්කුවර්ගයක්

n. fusil

අත් දඩුඅඩුව

pin-vice

අත් දැකුම් වාදය

experientialism

අත් දැල

casting-net

අත් නැති

a. armless

අත් නැති ඇඳුම

a. sleeveless