අතථ්‍ය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. සැබෑ නොවූ; බොරු.
2. (පාරිභා.) වි. කාල්පනික (=virtual).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Soc. unreal
2. Mat. virtual