අතකොළුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. එක් දැව කුට්ටියකින් සාදා ගැනුණු මිටි විශේෂයක්.
2. නා. පඬු පෙවූ සිවුරු තැළීමට ද කොහු තැළීමට ද ගැනෙන කෙටි ලී මුගුර; දඬු මුගුර.
3. (රූඪි.) නා. උපාය වශයෙන් යොදා ගනු ලබන්නා; කෙනෙකුගේ කීම අනුව යටත් පහත් මෙහෙයෙහි යෙදී සිටින්නා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. වඩුකර්මාන්තයේ දී භාවිත වන දැව උපකරණයක්; ලීයෙන් තැනූ මුගුර

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Art. mallet
2. Civ. maul