සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 78

අත ඉතුරු මුදල්

n. cash in hand

අත උඩ

1. adv. easily
2. adv. sure

අත උරහිසින් ඉහළට එසවීම

n. overarm

අත උරහිසින් ඉහළට ඔසවනවා

v. overarm

අත කොළුව

Civ. mallet

අත ගසනවා

1. v. assist
2. v. support
3. v. touch

අත ගහනවා

vi. interfere

අත ගා බැලිය හැකි

v. palpable

අත ගානවා

1. v. delay
2. v. massage

අත ගෑම

n. fingering

අත තියන්ට එපා

int. hands-off

අත දමනවා

1. v. interfere
2. v. meddle with

අත දරුවන් තබා තල්ලුකරන රථය

1. n. perambulator
2. n. pram

අත දරුවා

1. n. baby
2. n. infant

අත දික්කරනවා

v. beg

අත දිගහැර

adv. lavishly

අත දිගුකොට ගන්නවා

vti. reach

අත නොගැසූ

a. intact

අත පත ගානවා

v. delay

අත පල්ලෙන් වැටුණු

a. unimportant

අත පළඳුනාව

bracelet

අත පානවා

1. v. beg
2. v. solicit

අත පුරා

adv. lavishly

අත පොවනවා

1. v. interfere
2. v. meddle with