ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 411
castrate
1. v. කප්පාදු කරනවා
2. v. කර අඹනවා
3. vt. කරාඹනවා
castrated
a. පුසි
castration
1. Psy. අණ්ඩ හරණය
2. n. කප්පාදු කිරීම
3. n. කප්පාදුව
4. කඹිම
5. n. කර ඇඹීම
6. Soc. කරැඹීම
7. කරෑඹිම
8. Bot. කරූඹිම
9. n. පුමංගහරණය
castration anxiety
Psy. අණ්ඩහාරක කාංසාව
casual
1. a. අක්රමවත්
2. adj. අනියම්
3. a. අපරීක්ෂ්යාකාරී
4. a. අහම්බෙන් සිදු වන
5. adj. අහඹු
6. a. ආගන්තුක
7. Law. ආපාතික
8. a. කලාතුරකින් සිදු වන
9. a. තාවකාලික
10. a. ප්රාසංගික
11. n. සාමාන්ය ඇඳුම
12. adj. හදිසි
casualism
1. n. දෛවවාදය
2. Log. යදෘච්ඡිකවාදය
casually
1. adv. අනියම් ලෙස
2. adv. අහම්බෙන්
casualness
n. අනියම් බව
casualty
1. Law. අපාතිකයා
2. n. අහම්බය
3. Law. ආපතිකය
4. n. තුවාලකාරයා
5. n. හදිසි අනතුර
casuist
1. n. ධර්මාධර්ම විචාරකයා
2. n. ධර්මාධර්මවිචාරවාදියා
3. n. විතණ්ඩවාදියා
casuistic
adj. ධර්මාධර්මවිචාරී
casuistry
1. n. ධර්මාධර්මවිචාරය
2. n. විතණ්ඩවාදය
casus belli
Law. යුද්ධ හේතුක සිද්ධිය
cat
1. n. ගැටකසය
2. පරිගණක අක්ෂිය ස්ථර රේඛය
3. පරිගණක සහියිත පුහුණුව
4. n. පූසා
5. n. බළලා
6. n. බිඩාලයා
7. n. බිළාරි
8. n. බිළාල
9. v. වමනය කරනවා
10. n. සැමිටිය
cat burglar
cat-fish
1. අඟුලුවා
2. ඌරු අඟුළුවා
3. මගුරා
4. හුංගා
cat-gut
1. වයලීන් තත් ආදියෙහි භාවිතය සඳහා බැටළු බඩවැල්වලින් කළ තන්තු වර්ගයක්
2. තත්
cat-nap
1. කෙටි නින්ද
2. කුකුල් නින්ද
3. බළල් නින්ද
cat-walk
catabiotic
Che. අපවෘත්තික
catabolic
1. Geo. අනුප්රාන්ත
2. Bot. අපවෘත්තික
3. අපවෘත්තිය
catabolism
1. n. අපවෘත්තිය
2. Med. අවක්ඛිත්තිය