ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 412

cataclinal

Geo. අනුවර්ත

cataclysm

1. n. ජලප්‍රවාහය
2. n. මහත් විප්ලවය
3. n. මහා උපද්‍රවය
4. n. මහා විපර්යාසය

cataclysmic

a. මහත් ව්‍යසන සහිත

catacomb

n. උමං සොහොන

catacombs

1. n. උමං සොහොන්
2. පොළොව යට පිහිටි සොහොන් බිම්

catadromous

1. Bot. අනුස්‍රෝතගාමි
2. අනුස්‍රෝතගාමී

catafalque

n. ශවපීඨිකාව

catagenesis

Bot. ප්‍රතිගාමි පරිණාමය

catagenetic

1. Bot. ප්‍රතිගාමි පරිණාමක
2. ප්‍රතිගාමී පරිණාමක

catalan

n. ස්පාඤ්ඤයේ කැටලෝනියාවේ වැසියා

catalase

Che. කැටලේස්

catalecticant

Mat. කැටාලෙක්ටිකනය

catalepsy

1. n. අපස්මාරය
2. Psy. කැටලෙප්සියාව
3. n. ග්‍රහාමය
4. n. ශරීරය දරදඩු වීම
5. n. ශරීරය දරදඬුවීම
6. n. හදිසියෙන් සිහි නැතිවීම

cataleptic

a. හදිසියෙන් සිහි නැති වන

catalog

1. n. නාමාවලිය
2. n. බඩු ලැයිස්තුව
3. vt. ලැයිස්තුවෙයි යොදවනවා
4. vt. වට්ටෝරු කරනවා
5. n. වට්ටෝරුව
6. vt. විස්තර ලියනවා

catalogue

1. Inf. කැටලොගය
2. ගොනුව
3. n. නාමාවලිය
4. v. නාමාවලීගත කරනවා
5. n. බඩු ලැයිස්තුව
6. n. මිල දර්ශනය
7. vt. ලැයිස්තුවෙයි යොදවනවා
8. vt. වට්ටෝරු කරනවා
9. n. වට්ටෝරුව
10. n. වර්ග කෝෂය
11. n. වර්ගකෝෂය
12. vt. විස්තර ලියනවා
13. Oth. සූචිය
14. සූවය

cataloguer

1. Oth. සූචි කාරක
2. සූව කාරක

cataloguing

1. Oth. සූචිකරණය
2. සූවකරණය

catalpa

n. ගසක්

catalyse

vt. උත්ප්‍රේරණය කරනවා

catalysis

n. උත්ප්‍රේරණය

catalyst

n. උත්ප්‍රේරකය

catalytic

1. Che.adj. උත්ප්‍රේරක
2. Sta. ප්‍රේරක

catalyzer

Che. උත්ප්‍රේරකය