උත්ප්රේරණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. (පාරිභා.) නා. උත්ප්රේරකයක් මගින් යම් රසායනික ප්රතික්රියාවක වේගය අඩු වැඩි කිරීම (=catalyst).
2. නා. එහා මෙහා වැනීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. රසායනික වෙනස්වීමක් කිරීමට පාදක වන වෙනස් නොවන රසායනිකයක් හෙවත් උත්ප්රේරකයක් මඟින් ප්රතික්රියාවක් වෙනස් කිරීම/ එහා මෙහා සෙලවීම (සං. උත්ප්රෙරණ)