හෙප්පුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ස්වර්ණාභරණ ආදිය තැන්පත් කිරීම සඳහා කලාත්මකව සකස් කළ කුඩා පෙට්ටිය ; සේප්පුව ; මංජුසාව.
2. බුලත් විටට අවශ්‍ය දේ තැන්පත් කිරීමට ගැනෙන (ආධාරකයක් සහිත) කවාකාර තැටිය ; ඉලත්තට්ටුව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. box
2. casket
3. safe
4. tray