ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 408
case-harden
case-hardened
case-law
case-sensitive
caseation
casein
1. Bot. කැසෙයින්
2. n. කේජු ආදියෙහි ඇති මාංසජනක ක්ෂීරධාතුව
3. කේසීන්
caseinogen
casement
1. n. අරින වහන කවුළුව
2. කේස්මන්ට්
3. n. ගවාක්ෂය
4. n. ජනේලය
casenogen
cash
1. n. අත්පිට මුදල
2. n. කාසි
3. n. මුදල්
4. v. මුදල් කරනවා
5. vt. මුදල් බවට හරවනවා
6. Eco. මුදල් සල්ලි
7. n. සල්ලි
cash account
1. n. ගනුදෙනු ලැයිස්තුව
2. n. මිල මුදල් ගණන
3. Acc. මුදල් ගිණුම
cash crop
1. n. වෙළඳ බෝගය
2. Geo. වෙළෙඳ බෝගය
cash flow
1. Acc. මුදල් ගැලීම්
2. Acc. මුදල් ප්රවාහය
3. Eco. මුදල් සචරණය
4. n. මුදල් සංසරණය
cash in
cash in hand
cash on delivery
1. Acc. බා දෙ මු
2. Law. බාරදෙන විට මුදල
3. Acc. භා දෙ මු
4. Eco. භාර දෙන විට මුදල්
5. Acc. භාර දෙන විට මුදල් ගෙවීම
cash price
cash register
cashcard
n. මුදල් පත
cashew
n. කජු
cashew nut
cashew-nut
cashier
1. n. අයකැමි
2. n. අයකැමියා
3. vt. අවනම්බු කරනවා
4. Law. කැෂියර
5. Eco. කැෂියර්
6. Law. නිලයෙන් පහ කරනවා
7. n. මුදල් බාරව සිටින්නා
8. n. මුදල් භාරකරු
9. n. සරප්
10. vt. සේවයෙන් අස් කරනවා
cashmere
1. n. කාශ්මීර සළු
2. n. කාශ්මීර සළුව
3. n. සිනිඳු ලෝම