විසාරද

visārada

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. ප්‍රඥාවන්ත ; ශ්‍රේෂ්ඨ ; බුද්ධිමත් ; උදාර.
2. දක්ෂ ; සමර්ථ.
3. බය නැති ; නිර්භීත

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. ප්‍රඥාවන්ත; පළපුරුදු; දක්‍ෂ; උගත් (සං. විශාරද පා. විසාරද)

වි. විශාරද

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. දක්ෂ; නිපුණ වූ; නිර්භය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. ප්‍රාඥයා, අතිශයින් ප්‍ර‍ගල්භයා තැතිගැසීම් රහිත බැවින් උදාරභාවයට පැමිණි තැනැත්තා. (පි. 479)

Digital Pāḷi Dictionary