විසාඛා

visākhā

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. බුද්ධ කාලයේ විසූ උපාසිකාවකගේ නාමය (පා. විසාඛා)

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉ. විසා නැකත; විසාඛා උවැසිය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. විසානකත, එනම් ඇත්තී. (පි. 479)

Digital Pāḷi Dictionary