විස්සජ්ජන
vissajjana
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. උත්තර දීම; බෙදා දීම; වියදම; විසඳීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. විසඳීම, පැණවිසදීම, ත්යාගය.
න. හැරීම, දුරුකිරීම, අත්හැරීම. (පි. 480)
Digital Pāḷi Dictionary
- vissajjana 1 nt (of a question) answering; replying [vi + √sajj + ana]
- vissajjana 2 nt [vi + √sajj + ana]
- vissajjana 3 nt [vi + √sajj + ana]
- vissajjana 4 nt [vi + √sajj + ana]