විස්සමෙති

vissameti

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. සමු. උපසමෙ, සංසිඳීමෙහි +ණෙ+ති) විශ්‍රාම කෙරෙයි, විඩා සංසිඳුවයි. (පි. 480)