විසය

visaya

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. අමුණ; ආධාර වස දෙය හෝ තැන; කාමය; ගොදුරු වන දෙය; දේශය; ප්‍රදේශය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. සතතයෙන් සෙවුනා ලබන දේ, රූපශබ්දාදිය, ජනපදය, ප්‍රදේශය, ගෝචරය, බලය. (පි. 479)

Digital Pāḷi Dictionary