විවරති
vivarati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(වි+වර+අ) විවෘත කරයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. වර, ආවරණෙ, වැසීමෙහි +ති) වැසුම් හරියි, විවෘත කරයි. (පි. 478)
Digital Pāḷi Dictionary
- vivarati 1 pr uncovers; reveals; exposes [vi + vara + ti]
- vivarati 2 pr opens; opens up [vi + vara + ti]
- vivarati 3 pr clarifies; clears up; elucidates [vi + vara + ti]