විවදති
vivadati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(වි+වද+අ) කලහ කෙරේ; විවාද කෙරේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. වද, වියත්තියං වාචායං, වියත් වචනයෙහි +ති) විවාද කරයි. (පි. 478)
Digital Pāḷi Dictionary
- vivadati pr disagrees; disputes; argues; quarrels; conflicts (with) [vi + vada + ti]