විවජ්ජෙති

vivajjeti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(වි+වජ්ජ+ණෙ) දුරු කරයි; හැර දමයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ වූ. වජා, ගතියං යෑමෙහි +ණෙ+ති) දුරුකරයි, බැහැරකරයි. (පි. 478)

Digital Pāḷi Dictionary