විවට්ටෙති
vivaṭṭeti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(වි+වට්ට+ණෙ) පෙරළයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. වට්ට, ආවට්ටනෙ, පෙරලීමෙහි +ණෙ+ති) පෙරලෙයි. (පි. 478)
Digital Pāḷi Dictionary
- vivaṭṭeti pr [vi + vaṭṭe +]
vivaṭṭeti
(වි+වට්ට+ණෙ) පෙරළයි.
ක්රි. (√ භු. වට්ට, ආවට්ටනෙ, පෙරලීමෙහි +ණෙ+ති) පෙරලෙයි. (පි. 478)