විවජ්ජිත
vivajjita
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. අත්හැර දැමූ ; දුරු කළා වූ ; පහ කළා වූ.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. දුරු කළ; හැර දැමූ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. දුරුකළ, බැහැරකළ. (පි. 478)
Digital Pāḷi Dictionary
- vivajjita pp free from [vi + √vajj + ita]