විලම්බ

vilamba

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ප්‍රමාද ; ශීඝ්‍ර නොවූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. එල්ලෙන, එල්ඹෙන. (පි. 477)