විලිම්පති

vilimpati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(වි+ලිප+ංඅ) ආලේප කරයි; ගායි; විලවුන් ගල්වයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. ලිප, ලිම්පනෙ, ආලේප කිරීමෙහි +ති) ආලේපකරයි. (පි. 477)

Digital Pāḷi Dictionary