විලි

vili

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ශරීරයේ ගෙල, බඩ ආදි තැන්හි ඇති රේඛා.
2. ඇඳුමක රැලි.
3. ගෙඩිය ; ඵලය.
4. ප්‍රසවය සම්බන්ධ වේදනා.
5. යමක් ශක්තිමත් ව හැප්පීමට, බහාලීමට ද, යමක කොනක් නො පැළී ආරක්ෂා කිරීමට ගැනෙන පුළුල්, පෙතැලි වළලු ; කොපුව ; විල්ල.
වි. පැසුණු ; මේරු ; ඉදුණු.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. පැසුණු; පරිණත (පා. විලීන)

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ දි. විදිනභාවෙ, දියවීමෙහි, විලීසති, දියවෙයි. (පි. 477)