අභිලේඛනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. පෞරාණික ලේඛනය (=epigraphy); රන්, රිදී, තඹ ආදි ලෝහ පත්වල හෝ ගඩොල්, ගල්තලාවල හෝ පුස්කොළ ආදි පත්‍රවල හෝ ලියන ලද පෞරාණික ලේඛනය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පෞරාණික ලේඛනය (සං. අභිලෙඛන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. epigrapher
2. Log. epigraphy
3. Aes. inscription
4. Mat. record