ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1975

recognized

1. Soc. ප්‍රත්‍යභිඥාත
2. Law. පිළිගත්
3. Soc. හඳුනාගත්
4. Law. හැඳිනගත්

recoil

1. vi. ආපසු පනිනවා
2. vi. පරාවර්තනය
3. vi. පස්සට පනිනවා
4. vi. පසුබසිනවා
5. vi. පෙරළා පැනීම
6. Mat. වාංගුව

recoinage

1. Eco. පුනටංකනය
2. පුනර්ටංකනය

recollect

1. vti. නැවත මතක් කරගන්නවා
2. v. මතක් කරනවා
3. vti. මතක් වෙනවා
4. v. සිතනවා
5. v. සිහි එළවනවා

recollection

1. n. අනුස්මරණය
2. n. නිණව්ව
3. n. මතක
4. n. ස්මරණය
5. ස්මෘතිය
6. st. සිහි

recombinant

1. ප්‍රතිසංයෝජක
2. ප්‍රතිසංයෝජිත
3. ප්‍රතිසංයෝජිතයා

recombination

1. Phy. ප්‍රතිසංයෝජනය
2. ප්‍රතිසම්බන්ධනය

recombine

vti. ප්‍රතිසංයෝජනය වෙනවා

recommend

1. vt. උපදෙස් වශයෙන් කියනවා
2. v. නිර්දේශ කරනවා
3. Acc. නිර්දේශකරනවා
4. vt. පවරා බාර දෙනවා
5. vt. රෙකමදාරු කරනවා

recommendation

1. n. උපදේශය
2. Acc. නිර්දේශ කිරීම
3. Mng. නිර්දේශය
4. n. රෙකමදාරුව

recommit

vt. නැවත සලකා බැලීමට ආපසු යවනවා

recommitment

n. නැවත සලකා බැලීමට ආපසු යැවීම

recompense

1. vt. ප්‍රතිඑල ලබාදෙනවා
2. n. ප්‍රතිඑලය
3. ප්‍රතිඵල ලබාදෙනවා
4. ප්‍රතිඵලය
5. vt. පාඩුවක් වෙනුවෙන් ගෙවනවා
6. n. පාරිතෝෂිකය
7. n. වන්දිය
8. vt. හිලව් කරනවා

recompile

1. Inf. ප්‍රතිසම්පාදන කරනවා
2. Acc. ප්‍රතිසම්පාදනය කරනවා

recompose

v. නැවත තනනවා

recompute

Sur. ප්‍රත්‍යාගණනය

reconceptualization

1. ප්‍රතිසංකල්පනය
2. ප්‍රතිසංකල්පකරණය

reconcile

1. v. සමඟි වෙනවා
2. vti. සමාදාන කරනවා
3. Acc. සසඳනවා
4. Law. සාමාධානය කරනවා

reconcilement

1. n. එකඟබව
2. සමඟි සන්ධානය
3. n. සමඟිසන්ධානය
4. n. සාම්‍යය

reconciliation

1. n. එකඟබව
2. Soc. පුනස්සමථය
3. n. සංසන්දනය
4. Soc. සමගිකිරීම
5. n. සමඟිසන්ධානය
6. සමථකරණය
7. Soc. සමාදානවීම
8. සමාධානය
9. n. සාම්‍යය
10. Law. සාමාධානය
11. සැසැඳිම
12. Acc. සැසැඳීම

recondite

1. a. ගුප්ත
2. a. තේරුම් ගැනීමට දුෂ්කර
3. දුර්බෝධ

recondition

vt. අලුත්වැඩියා කර සකස් කරගන්නවා

reconditioning

1. ප්‍රතිසංවිධානය
2. Psy. පිළිසැකැසුම

reconnaissance

1. n. නැවත සලකා බැලීම
2. පූර්ව සෝදිසිය
3. පූර්වේක්ෂණය
4. Sur. පෙරික්සුම
5. භූමීක්ෂණය