ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1974

recitalist

1. Aes. ගායක
2. Aes. නර්තක
3. Aes. වාදක

recitation

1. n. කට පාඩමින් කීම
2. Aes. ගායනය
3. පඨනය
4. n. පාඨනය
5. Psy. සජ්ක්ධායනය

recitative

n. ගායනා විශේෂයක්

recite

1. n. උදෙසනවා
2. vt. කටපාඩමෙන් හඬනඟා කියනවා
3. Aes. ගායනය කරනවා
4. v. පිරිවහනවා
5. v. පිරුවනවා
6. හඬනගා කීම

reciting

n. උද්දේශය

reck

1. vti. පරෙස්සම් වෙනවා
2. v. ප්‍රවේසම් වෙනවා

reckless

1. a. අනවධාන
2. Law. අනවධානී
3. a. ඔලමොට්ට
4. a. ඔළමොට්ටළ
5. a. නිර්භය
6. a. නොසැලකිලිවන්ත
7. a. සහසි
8. a. සහසික
9. a. සාහසික

recklessness

Law. අනවධානය

reckon

1. vti. ගණනට ගන්නවා
2. vti. ගනිනවා
3. Mat. ගිණීම
4. vti. සලකනවා

reckoners

Sta. ගණන් වගු

reckoning

1. Sta. ගණන් ගැනීම
2. n. ගණන් බැලීම

reclaim

1. vt. විනාශයෙන් බේරාගන්නවා
2. vt. ශිෂ්ට බවට පමුණුවනවා

reclamation

1. (ඉඩම්) ගොඩ කිරීම
2. Eco. ඉඩ සංස්කරණය
3. Law. පිළිසැකැස්ම
4. n. බේරා ගැනීම

reclassification

ප්‍රතිවර්ගීකරණය

reclassify

v. නැවත වර්ග කරනවා

reclinate

1. අවනම්‍ර
2. Bot. පහතට නැමුණු

reclination

n. ඇලවීම

recline

1. v. ඇල කරනවා
2. v. ඇල ගැභෙනවා
3. ඇල ගැහෙනවා
4. v. ඇලවෙනවා
5. vti. ඇළ වෙනවා
6. vti. ඇළට තබනවා
7. Aes. ශයනය
8. Aes. සැතපෙනවා
9. v. හාංචි වෙනවා
10. vti. හාන්සි කරනවා
11. vti. හාන්සි වෙනවා

reclining

1. a. ඔත්
2. a. වැදහෝනා

recluse

1. n. තාපසයා
2. n. වෛරාගියා
3. st. ශමණ
4. st. ශ්‍රමණ

recognise

v. හඳුනනවා

recognition

1. Log. අභිඥානය
2. n. ප්‍රත්‍යභිඥානය
3. Soc. ප්‍රත්‍යාභිඥානය
4. ප්‍රති අභිඥානය
5. Soc. පිළිගත්
6. පිළිගැන්ම
7. n. පිළිගැනීම
8. Log. පිළිගැනුම
9. n. සඤ්ජානනය
10. n. සම්භාවනය
11. n. සම්භාවනාව
12. n. හඳුන්වාදීම
13. Soc. හඳුනාගැනීම

recognizance

1. n. ඇපය
2. Soc. බැඳුම් ඔප්පුව
3. Law. බැඳුම් පත්‍රය
4. Law. බැඳුම්පත
5. Soc. බැඳුම්පත්‍රය

recognize

1. vt. අඳුනනවා
2. vt. අඳුනාගන්නවා
3. v. ඇඳින ගන්නවා
4. vt. පිළිගන්නවා
5. vt. මතක් වෙනවා
6. Law. හඳුනාගන්නවා