ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1973
recession
1. n. අඩුවීම
2. n. ආපසු බාරදීම
3. Sta. නිලීන වීම
4. Eco. පසු බැස්ම
5. Law. පසුබැස්ම
6. n. පසුබැසීම
7. Phy. පසුබෑම
8. Aes. ප්රතික්රමය
9. Eco. මන්දාවධමනය
10. n. වෙළඳාම් ආදිය අඩුවීම
recessional
1. n. ආපසු යන අතර ගයන බැති ගීතිකාව
2. adj. පූජාවකින් පසු ගීතිකා කණ්ඩායම ආපසු යන අතර ගයන
recessive
1. Soc. නිලීන
2. Soc. නිලීනය
3. a. පස්සට නෙරායන
4. a. පසුබසින
recessive gene
Sta. නිලීන ජානය
recessiveness
recharge
recharging
1. නැවත ආරෝපණය
2. Art. නැවත සැර කැවීම
3. Phy. පුනරාරෝපණය
recherche
rechristen
vt. අලුත් නමක් දෙනවා
recidivation
Psy. ප්රත්යාසරණය
recidivism
Soc. පුනරාවෘත්තීය
recidivist
1. n. අපරාධයට යොමුවන්නා
2. Psy. ප්රත්යාසාරී
3. Law. පුනඅපරාධකරු
recipe
1. (සංවිධානක) උපකල්පන සමුදාය
2. n. උපාය
3. Art. වට්ටෝරුව
4. n. සංයෝගක්රමය
recipient
1. n. ප්රතිග්රාහකයා
2. Law. ප්රදානලාභියා
3. n. යමක් ලබන්නා
4. Law. ලබන්නා
reciprocal
1. Bot. අන්යෙෆන්ය
2. අන්යෙන්ය
3. a. අන්යෝන්ය
4. Law. උභයතා
5. Law. උභයභාවී
6. a. එකිනෙකා පිළිබඳ
7. a. පරස්පර
8. Soc. පරස්පරය
9. a. ප්රතිකාරක
10. Law. ව්යතිෂංගික
reciprocally
adv. පරස්පර වශයෙන්
reciprocals
Sta. පරස්පර
reciprocate
1. vt. එකටෙක වශයෙන් කරනවා
2. Mat. පරස්පර කරනවා
3. vt. පරස්පර වශයෙන් කරනවා
4. vt. මාරුවෙන් මාරුවට කරනවා
reciprocating
Civ. අනුවැටුම්
reciprocating engine
1. Phy. අනුවැටුම් ඇන්ම
2. Civ. අනුවැටුම් එන්ජිම
3. Phy. ප්රතිලෝම ඇන්ම
reciprocation
1. Soc. පරස්පර ක්රියාව
2. Mat. පරස්පරනය
reciprocity
1. Eco. අන්යෝන්යතාව
2. Law. උභයභාවත්වය
3. n. පරස්පරත්වය
4. Soc. පරස්පරතාව
5. Law. ව්යතිෂංගත්වය
recirculation
1. Civ. ප්රතිසංසරණය
2. Mat. පුනහ්සංසරණය
recital
1. Law. කියැවිය
2. n. ගායනය
3. n. තොරතුරු කියාදීම
4. Aes. නර්තනය
5. n. නෘත්යය
6. Law. ප්රකථනය
7. n. වාදනය
8. Law. විස්තර වාක්යය
9. n. සංගීතය
10. n. සංගීතිය
11. හායනය