නිලීන

nilīna

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. සැඟවුණු; නොපෙන්වන; රහස්; අප්‍රකට.
නා.ප්‍ර. ශනි ග්‍රහයාගේ දිනය; ශනි දින; සෙනසුරාදා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. සැඟවුණු; නොපෙනෙන (පා. සං. නිලීන)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. සැඟවුණු.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. සැගවුණු, ආවරණයවුණු. (පි. 341)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. hidden
2. Psy. latent
3. Soc. recessive

Digital Pāḷi Dictionary