ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1972
receipt
1. Eco. අය
2. n. කුවිතාන්සිය
3. vt. කුවිතාන්සියක් දෙනවා
4. Law. භාර ගැනීම
5. n. රිසිට්ටුව
6. Eco. ලදු පත
7. Mng. ලදුපත
8. n. ලැබීම
9. n. ලැබුණු දේ
10. n. සීට්ටුව
receipts
receivable
Mat. අය විය යුතු
receive
1. vti. අල්ලනවා
2. v. ගන්නවා
3. vti. බරක් දරා සිටිනවා
4. v. බාර ගන්නවා
5. vti. බාරගන්නවා
6. vti. ලබනවා
7. ලැබීම්
8. v. ලැබෙනවා
received
a. ඇවිල්ලා
receiver
1. Mat. ආදායකය
2. Aes. ග්රාහක
3. Aes. ග්රාහකයා
4. n. ප්රතිග්රාහක
5. n. ප්රතිග්රාහකය
6. n. ප්රතිග්රාහකයා
7. n. බලයක් බාරගන්නා තැනැත්තා
8. Mat. බාර ගන්නා
9. Acc. බාරගන්නා
10. n. භාජනය
11. Law. භාරගන්නා
12. n. මුදලක් බාරගන්නා තැනැත්තා
13. n. රිසීවරය
14. n. ලබන්නා
15. Law. ලැබුම්කරු
16. n. හොරබඩු පිළිගන්නා
receiving
recense
recension
1. අන්යෝන්ය
2. පරස්පර
3. පෙළ සංශෝධනය
4. n. පොතේ පෙළ
5. n. සංශෝධනය
recent
1. a. අධුනා
2. a. අලුත්
3. Bot. නුතන
4. a. නූතන
5. a. නොබෝදා වූ
6. a. මෑත
7. සමීප කාලීන
recently
recept
Psy. ග්රාහය
receptacle
1. n. ආශය
2. Che. ග්රාහකය
3. n. ග්රාහය
4. n. පුෂ්ප අක්ෂය
5. n. භාජනය
6. n. මලේ ඩිම්බකෝෂාධාරය
7. n. ස්ථානය
receptacular
Bot. ග්රාහක
reception
1. Phy. ආදානය
2. Phy. ප්රතිග්රහණය
3. n. පිළිගැන්ම
4. n. පිළිගැනීමේ උත්සවය
5. n. සම්මානය
reception room
receptionist
1. n. අමුත්තන් පිළිගැනීමේ නිලධාරියා
2. Aes. ප්රතිග්රාහක
3. Aes. ප්රතිග්රාහිකා
4. Soc. පිළිගැනුම් නිලධාරියා
receptive
1. ග්රහණ
2. ග්රාහක
3. Bot. ග්රාහ්ය
4. ග්රාහී
5. Aes. ප්රතිග්රාහී
6. a. යමක් ඉක්මනින් වැටභෙන
7. යමක් ඉක්මනින් වැටහෙන
8. a. සුඛග්රාහී
receptiveness
receptivity
n. ග්රාහකත්වය
receptor
1. Log. ග්රාහකය
2. n. ග්රාහකයා
3. Soc. ප්රතිග්රාහක
4. Log. ප්රතිග්රාහකය
5. ප්රතිග්රාහකයා
receptors
Che. ප්රතිග්රාහක
recess
1. Aes. ඉඩවරය
2. කිඳු
3. ගැබ
4. Art. ගිල්ලුම් කට
5. Art. ගිල්ලුම් කපනවා
6. n. ගුප්ත ස්ථානය
7. Aes. විරාමය
8. Aes. විවික්තිය
9. n. විවේක ස්ථානය
10. n. වෙරළේ බොක්ක