සංශෝධනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පිරිසිදු කිරීම; අඩුපාඩු ශුද්ධ කිරීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පිරිසිදු කිරීම; අඩුපාඩු සකසා ශුද්ධ කිරීම (සං. සංශොධන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Log. amendment
2. collating
3. n. collation
4. n. correction
5. n. edition
6. n. emendation
7. Log. modification
8. n. recension
9. n. revisal
10. n. revision