ආදානය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ගැනීම; පැහැර ගැනීම.
2. නා. දැඩි ලෙස ගැනීම; ග්‍රහණය.
3. නා. යම්කිසි රෝගයකට හේතු වූ අන්නපානාදියෙහි ගුණ අගුණ දැන ගැනීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පැහැර ගැනීම/ ග්‍රහණය/ අය කර ගැනීම (පා. සං. ආදාන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Soc. input
2. Soc. intake
3. Phy. reception
4. Law. revenue