ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1971
rebroadcast
rebuff
1. vt. තරවටු කරනවා
2. n. තරවටුව
3. n. බලාපොරොත්තු නොවූ බාධාව
4. n. බලාපොරොත්තු නොවූ විරෝධය
rebuild
v. නැවත සාදනවා
rebuke
1. n. චෝදනාව
2. vt. තරවටු කරනවා
3. n. තරවටුව
4. නින්දාලාපය
reburial
rebus
rebut
1. Law. උපමර්දනය කරනවා
2. v. ද්යෝෂාරෝපණය නිරාකරණය කරනවා
3. දෝෂාරෝපණය නිරාකරණය කරනවා
4. Law. බිඳභෙළනවා
5. බිඳහෙළනවා
6. vt. බොරු බව ඔප්පු කරනවා
7. v. බොරුබව ඔප්පු කරනවා
rebuttal
1. n. ඛණ්ඩනය
2. n. නිරාකරණය
3. n. නිෂ්ප්රභ කිරීම
recalcitrance
recalcitrant
1. දඩබ්බර
2. a. දුර්දම
3. නොහැප්සෙන
4. a. විරෝධතා දක්වන
recalescence
1. Che. තපෝත්සර්සජනය
2. Civ. තාපෝත් සර්ජනය
3. Phy. තාපෝත්සර්ජනය
4. Phy. ප්රතිසංදීප්තිය
recalibration
recall
1. vt. ආපසු කැදවනවා
2. Soc. ආපසු කැඳවනවා
3. n. ආපසු කැඳවීම
4. vt. තහනම් කරවා
5. Soc. ප්රත්යානයන කරනව
6. Psy. ප්රත්යානයනය
7. Law. ප්රත්යානයනය කරනවා
8. ප්රත්යාහ්වානය
9. v. මෙනෙහි කරනවා
10. Aes. යළි කැඳවීම
11. vt. සිහිපත් කරගන්නවා
12. සිහියට නගා ගැනීම
recant
1. vti. ආගම අත්හරිනවා
2. Law. කී දේ අස්කර ගන්නවා
3. Law. ප්රත්යාලපනය කරනවා
4. Soc. ප්රත්යාලාපනය කරනවා
5. v. බැහැර කරනවා
recantation
1. n. ප්රත්යාඛ්යානය
2. Aes. ස්වමතහරණය
recapitulate
1. Aes. උපසංහරණය
2. vt. සංග්රහ කොට දක්වනවා
3. vt. සාරාංශය දක්වනවා
4. හකුලා දක්වනවා
recapitulation
1. Aes. උපසංහාරය
2. Soc. පුනරාවර්ජනය
3. පූර්වජ-ආවර්තනය
4. පූර්වජාවර්තනය
5. පූර්වාවර්තනය
recapitulatory
a. සංග්රහාත්මක
recaptor
recapture
1. vt. අත්පත් කරගන්නවා
2. vt. නැවත අල්ලාගන්නවා
3. පුනරනුභූතිය
recarbonize
Che. ප්රතිකාබනීකරණය
recast
1. vt. අමුතුවෙන් සකස් කරනවා
2. vt. නැවත වාත්තු කරනවා
3. Aes. ප්රතිවරණය
4. Aes. පිළිවාත්තුව
5. පිළිසැකසුම
6. vt. වෙනස් කරනවා
recede
1. vti. අඩු වෙනවා
2. vti. ආපසු යනවා
3. vti. පස්සට නෙරනවා
4. vti. පසුබසිනවා
receding
1. a. පස්සට නැඹුරු වූ
2. Phy. පසුබාන