වාදනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සංගීත භාණ්ඩවලින් නාදය ඉපදවීම ; වැයීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සංගීත භාණ්ඩයන්ගෙන් නාදය ඉපදවීම (පා. වාදන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. recital
2. n. rendering