හායනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. අඩු වීම ; පිරිහීම ; හීන වීම ; බැසයෑම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. පිරිහීම; බැසයෑම (පා. සං. හායන)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Psy. attenuation
2. decay
3. Phy. degeneration
4. Che. degradation
5. Acc. depletion
6. Aes. diminish
7. extinction
8. Phy. fading
9. recital
10. Log. reduction
11. n. wane